මූලාශ්‍ර 2ක්
මේ රාජ්‍ය සේවකයන්ගේ නිවාඩු හිමි දීමනා හා වරප්‍රසාද අහෝසි කිරීම හේතුවෙන් සේවය අතහැර යයි
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සේවය කළ නිලධාරී නිලධාරිනියන් තිහකට ආසන්න පිරිසක් මෑත භාගයේදී සිය තනතුරුවලින් ඉල්ලා අස්වී වෙනත් රැකියා සඳහා පිටව ගොස් ඇති බව වාර්තා වේ. මෙසේ සේවයෙන් ඉවත්ව ගොස් ඇත්තේ පාර්ලිමේන්තුවේ පාලන, සැපයුම්, මූල්‍ය සහ හැන්සාඩ් ඇතුළු ප්‍ර
