මූලාශ්‍ර 3ක්
කොළඹ ප්‍රදේශ රැසකට අද පැය අටක කාලයක් ජල සැපයුම අත්හිටුවයි
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (20) පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා පැය අටක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. මෙම ජල කප්පාදුව හේතුවෙන් කොළඹ 01 සිට 15 දක්වා වූ තැපැල් කලාපවලට මෙන්ම බත්තරමුල්ල,
