මූලාශ්‍ර 2ක්
මහින්ද අනුරපුර රැළියට එනවා - ඒත් කථාවක් කරන්නෙ නැහැ
ලබන 12 වැනිදා අනුරාධපුර නගරයේදී පැවැත්වීමට සංවිධානය කර ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනරැලිය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අනිවාර්යයෙන්ම සහභාගි වන බව එම පක්ෂයේ මෙහෙයුම් ප්‍රධානී, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. පුවත්පතක් වෙත