වැඩියෙන්ම ආපදාවට ලක්වන පොලිස් නිලධාරීන්ට 2027දී අවදානම් දීමනාවක්
රජයේ සේවකයන් අතර වැඩියෙන්ම ආපදාවට ලක්වන පිරිස පොලිස් නිලධාරීන් වන බවද ඒ අනුව ලබන වසරේ සිට ඔවුන්ට අවදානම් දීමනාවක් ලබාදීමට රජය පියවර ගනු ලබන බවද මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල මහතා පැවැසීය. නි
