තරග අධ්‍යක්ෂකගේ අපහාසයට ලක්ව විශ්ව රූ රැජින වූ මෙක්සිකෝවේ සුරූපිනිය
74 වැනි විශ්ව රූ රැජින කිරුළ මෙක්සිකෝව නියෝජනය කළ ෆාතිමා බෝෂ් විසින් දිනාගෙන තිබෙනවා. ඒ තායිලන්තයේ ඇති උත්කර්ෂවත් අයුරින් පැවති විශ්ව රූ රැජින අවසාන මහා තරඟයේදීයි. විනිසුරුවන් ඉල්ලා අස්වීම, තරගකාරිනියන් කිහිපදෙනෙක් වේදිකාවේ ඇද වැටීම මෙන්ම බ්‍රිතාන්‍ය රූ රැජිනට මරණ තර්ජන එල්ල වීම වැනි සිදුවීම් රැසක් සිදු වූ මෙම තරගාවලියේ දී කිරුළ හිමිකරගත් ෆාතිමා බෝෂ්ටද කටුක [...]
