වේගවත් සංවර්ධනය නිසා බාස්ලා හිඟයක් ඇවිත්.. 10,000ක් පිටරටින් ගේන්න වෙනවා - නි. ඇමති ටී.බී. සරත්
දැනට ක්‍රියාත්මකවන වේගවත් සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් රට තුළ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තිකයින්ගේ දැඩි හිඟයක් මතුව ඇති බව නියෝජ්‍ය අමාත්‍ය
දැනට ක්‍රියාත්මකවන වේගවත් සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් රට තුළ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තිකයින්ගේ දැඩි හිඟයක් මතුව ඇති බව නියෝජ්‍ය අමාත්‍ය
මේ හේතුවෙන් ලබන වසරේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තිකයින් 10,000කට වැඩි පිරිසක් විදෙස් රටවලින් ගෙන්වා ගැනීමට සිදුවන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ. මෙම වසර අවසානයේ සහ ලබන වසර ආරම්භයේදී ක්‍රියාත්මක වීමට නියමිත දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙල්ඩින් ශිල්පීන් සහ විදුලි කාර්මිකයන් වැනි දක්ෂ වෘත්තිකයන් සොයා ගැනීම මේ වන විටත් දුෂ්කර වී ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා