රොබෝ තාක්ෂණයෙන් බේරේ වැවේ අපද්‍රව්‍ය ස්වයංක්‍රියව එකතු කිරීමේ ව්‍යාපෘතියක් අරඹයි
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය - පරිසර අමාත්‍යාංශය එක්ව 5G තාක්ෂණය සමඟින් රොබෝ තාක්ෂණය යොදා ගනිමින් ජලජ අපද්‍රව්‍ය ස්වයංක්‍රියව එකතු කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරයි. සාගරයට සහ වෙරළට සමුද්‍රීය අපද්‍රව්‍ය එකතු වීම...
