මෝටර් රථයේ හප්පා ඝාතනය කිරීමට උත්සහා කළ සැකකරු අත්අඩංගුවට
ඔස්ට්රේලියාවේ වික්ටෝරියා ප්රාන්තයේ පිහිටි සිය කාර්යාලය ඉදිරිපිට දී එරට පාර්ලිමේන්තු මන්ත්රීවරියක වන හෙලන් හේන්ස් රිය අනතුරකට ලක්වී ඇති අතර, එය හිතාමතා සිදුකළ ඝාතන උත්සාහයක් බව පොලීසිය ප්රකාශ කර තිබේ. මේ අනතුරින් බරපතළ තුවාල
