ජොන්ස්ටන් ගේ ලක්ෂ දෙකහමාරෙ සොරකම සුළු දෙයක් ආණ්ඩුව පාඩු පිට පලිගන්නවා - නාමල්
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද දිනයේදී මහර බන්ධනාගාරය වෙත ගොස් තිබේ. එම අවස්ථාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ