මඩකලපුවේ තරුණ ප්‍රජාවගේ ප්‍රතිපත්තිමය යෝජනා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත සෘජුව ඉදිරිපත් කෙරේ
විවෘත පාර්ලිමේන්තු මුලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් මඩකලපුව දිස්ත්‍රික් තරුණ ප්‍රජාව වෙනුවෙන් සංවිධානය කළ "Voice to Policy" සංවාද වැඩසටහන පසුගිය 29 වැනිදා මඩකලපුව ඊස්ට් ලැගූන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණා. මෙහිදී මඩකලපුව දිස්ත්‍රික්කයේ තරු
