මූලාශ්ර 2ක්
'දෙමටගොඩ ඉසුරු'ගේ අයිස් බෙදූ 'පියුමි' ලක්ෂ 28කට ආසන්න මත්ද්රව්ය සමඟ මාට්ටු
වැල්ලම්පිටිය, මීතොටමුල්ල, පෙරේරා මාවතේ කුලී පදනම මත පදිංචිව සිටිමින් අයිස් මත්ද්රව්ය ජාවාරම් කල 'පියුමි' නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන කාන්තාවක් රුපියල් ලක්ෂ 28කට ආසන්න මත්ද්රව්ය තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
