ගැසට් කළත් නොකලත් සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවාවක්.. එය රැකියාවක් නොව සේවාවක්..
මෙරටසෞඛ්‍ය සේවාවේ මානව සම්පතඉහළ නංවමින් ගුණාත්මක සෞඛ්‍යසේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණපෙරදැරිව සිසු හෙද පුහුණුවසඳහා 2918දෙනෙකුබදවා ගැනීම සෞඛ්‍ය හා ජනමාධ්‍යඅමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සමහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිර ප්‍රධාන ශාලාවේදී සිදු කෙරිණි.2025 වර්ෂයටඅදාළ 2022කණ්ඩායමේතෝරාගත් අයදුම්කරුවන් මෙලෙසදිවයින පුරා ස්ථාපිත හෙදවිදුහල් 15කවසර 03ක පුහුණුව සඳහා අනුයුක්ත කිරීමටපියවර ගෙන තිබේ.මෙහිදී නවක සිස
