මූලාශ්‍ර 3ක්
යුද ගැටුම් හමුවේ සංචාරකයන්ට සහ විදෙස් ගත ශ්‍රමිකයන්ට රජයෙන් විශේෂ වැඩපිළිවෙලක් (VIDEO)
මැද පෙරදිග ගැටුම් හමුවේ මෙරට සිටින සංචාරකයන් සහ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. ඒ පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පැවැත්වුණා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
