නාමල් අසරණ වෙයි - පොහොට්ටුවේ දැවැන්ත රැළිය තියන්න තැනක් නෑ
අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් රැස්වීම සඳහා ක්‍රීඩාංගණ ලබාදීම අනුරාධපුර නගර සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. අනුරාධපුර නගරයේ පිහිටි වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණය සහ සල්ගාදු ක්‍රීඩාංගණය මෙම දේශපාලන
