මූලාශ්‍ර 3ක්
යානයේ සිටි සියල්ලන්ට දිවි අහිමි කරමින් රුසියාවේ ගුවන් අනතුරක්
රුසියානු හමුදා ගුවන් යානයක් කඩා වැටී එහි සිටි පුද්ගලයින් 29 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. An-26 නම් එම ගුවන් යානය සාමාන්‍ය ගුවන් ගමනක නිරතව සිටින අතරතුර දී බලධාරීන් සමඟ පැවති සම්බන්ධතා බිඳ වැටී ඇති බවත්, පසුව ගුවන් යානයේ සුන්බුන් සොයා ගත් බවත් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසා තිබෙනවා. ඇති වූ තාක්ෂණික ගැටළුවක් [...]
