විශ්‍රාමික මේ නිලධාරීන් යළි සේවයට
විශ්‍රාමික බන්ධනාගාර නිලධාරීන් නැවත සේවයට එක් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන බව වාර්තා වේ. ඒ අනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත, පවතින නිලධාරී හිඟය පියවීම වෙනුවෙන් ඒ කෙරෙහි අවධානය යොමුකර ඇති බව
-623703.jpg)