මූලාශ්ර 3ක්ජනප්රිය
කාවන්තිස්ස ඇත් රජුගේ ඝාතකයා යැයි සැකකරන කෙනකු ඇහැටුවැවදී අත් අඩංගුවට
පරිසරයට හිතැති බොහෝ දෙනකුගේ කතා බහට ලක්වී ඇති කාවන්තිස්ස ඇත් රජුගේ ඝාතකයා යැයි සැක කරන පුද්ගලයකු ගල්ගමුව, ඇහැටුවැව ප්රදේශයේදී අත් අඩංගුවට ගැනීමට වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක බලකාය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී ඇත. සැකකරු ඇහැටුවැව ප්රා
