ශ්රී ලංකාවට තවත් කුණාටුවක්..? කාලගුණයෙන් තවත් නිවේදනයක්..
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ කාලගුණ තත්ත්වය..පහත පෙන්වා ඇත්තේ අද(30) දින උදෑසන කාලයේ සහ අද සවස 7.00 ට පමණ, චීනයේ FY-4B චන්ද්‍රිකාවෙන් ලබා ගන්න ලද ශ්‍රී ලංකාව අශ්‍රිත, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ චායාරූපය දෙකකි. ශ්‍රී ලංකාවට ඉතා දරුණු බලපෑමක් ඇති කර දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින "දිට්වා" [Ditwah] සුළිකුණාටුව, මේ වන විට ගැඹු
