මූලාශ්‍ර 3ක්
තැඹිලි ගම්මාන 250 ක් පිහිටුවීමේ ජාතික වැඩ සටහන අද ආරම්භ වෙයි
ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන ආදායම ඉහළ නැංවීම සහ නව රැකියා උත්පාදනය මෙන්ම ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීම අරමුණු කරගත් තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය අද (02) ආරම්භ කෙරෙනවා. මෙම ජාතික
