මූලාශ්‍ර 2ක්
පිරිමි දරුවෙකු අපයෝජන කල දහම් පාසල් ගුරුවරයෙකුට වසර 24ක බරපතළ සිරදඬුවම්...
මීට වසර 11කටපෙර, එනම්2015 වසරේදීබාලවයස්කාර පිරිමි දරුවෙකුලිංගික අපයෝජනයට ලක් කිරීමේචෝදනාවට වරදකරු වූ දහම් පාසල්ගුරුවරයෙකුට මොනරාගල මහාධිකරණයවිසින් බරපතළ වැඩ සහිත සිරදඬුවම්සහ ලක්ෂ ගණනක වන්දි නියම කරතිබේ.මොනරාගලමහාධිකරණ විනිසුරු ආචාර්යදමිත් නලින්ද හේවා වසම් මහතාවිසින් පසුගිය 30 වනදාමෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන ලදී.ඒඅනුව චෝදනා දෙකකට වරදකරුකරමින් එක් චෝදනාවකට වසර 12බැගින් වසර24කබරපතළ වැඩ සහිත සිරදඬුවම
