මූලාශ්‍ර 2ක්
තරුණයන් 11 දෙනා සම්බන්ධ නඩුවට රවීන්ද්‍ර විජේගුණරත්න සැකකරුවෙක් වෙයි
2008 - 2009 කාලයේදී දමිළ තරුණයන් 11 දෙනෙක් කොළඹදී පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, රඳවා තබා කප්පම් ගැනීම යන චෝදනා යටතේ පවරා ඇති නඩුවේ දෙවැනි සැකකරු ලෙස නම් කර නීතිපති උපදෙස් මත මුදා හරින ලද හිටපු නාවික හමුදාපති, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න සැකකරුවෙක් ලෙස නම් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අපරාධ පරීක්ෂණ [...]
