මූලාශ්‍ර 2ක්
සෞඛ්‍ය අමාත්‍යාංශයට මිලියන 1.7ක් වටිනා දැඩි සත්කාර ඒකක මොනිටර් 06ක්
'Colombo 75 Medics' සංගමය විසින් රුපියල් මිලියන 1.7ක් වටිනා දැඩි සත්කාර ඒකක මොනිටර් 06ක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත පෙරේදා (24) නිල වශයෙන් පරිත්‍යාග කරන ලදි.'දිට්වා' හදිසි ආපදා තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට ලබාදෙන සෞඛ්‍ය සේවාව කාර්යක්ෂම කිර
