අධිවේගයේ දැඩි තදබදයක්
දක්ෂිණ අධිවේගි මාර්ගයෙ ගාල්ල දෙසට අද පෙරවරුවේ සිට දැඩි වාහන තදබදයක් පවතින බව අධිවේගී මාර්ග පොලිසිය සඳහන් කරයි.
දක්ෂිණ අධිවේගි මාර්ගයෙ ගාල්ල දෙසට අද පෙරවරුවේ සිට දැඩි වාහන තදබදයක් පවතින බව අධිවේගී මාර්ග පොලිසිය සඳහන් කරයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ, පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ පිටවීමේ ස්ථාන කිහිපයක මේ වනවිට රථවාහන තදබදයක් හටගෙන තිබේ. ඒ අනුව, දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල පිටවීම, පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩවත පිටවීම මෙන්ම මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම පිවිසුම සහ යග්ගපිටිය පිටවීම ආසන්නයේ මෙලෙස රථවාහන තදබදයක් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා