මූලාශ්‍ර 2ක්
එන්ජින් අංක මකා අලුතෙන් කොටා වාහන විකුණයි..
හැටන් නගරයේ ත්‍රීරෝද රථ අලෙවි කරන ස්ථානයක එන්ජිමේ අංකය ව්‍යාජ ලෙස කොටා අලෙවි කිරිමට තිබූ ත්‍රීරෝද රථ තුනක් සහ එම වෙළදසැලේ හිමිකරු හැටන් කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් (22) දින සැකපිට අත්අඩංගුවට ගෙන සැකකරු හැටන් මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා වෙත (22) දින ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු (29) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කලහ. සැකකරු හැටන් ප්‍රදේශයේම පුද්ගලයෙකුට රු.ලක්ෂ දෙකහා
