අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 3ක්23 Dec 2025

කොහුවල වෙඩි තැබීමට හේතුව හෙළිවෙයි!

- සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුමක්, කොහුවල සිදුවූ වෙඩි තැබීමට හේතුවී ඇතැයි පොලීසිය පවසයි.වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමග සබඳතා පවත්වන අයෙකු බවට තොරතුරු අනාවරණවී ඇති බව පොලීසිය සඳහන් කළේ ය.ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත අයෙකු බවත් ඔහුට එරෙහිව මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් පොලීසිය සඳහන් කරන ලදි.25 හැවිරිදි අදාළ පුද්ගලයා ඊයේ (22) රාත්‍රී 8.30 ට පමණ කොහුවල ප්‍රදේශයේ ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි අයෙකු වෙඩි තබා පළාගොස් තිබුණි.ඔහු මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.පලාගිය සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මක වේ.

Gossip Lanka News•23 Dec 2025
නුගේගොඩ - කොහුවල අතර පාතාල වෙඩි තැබීමක්: අවිෂ්කගේ සගයාට තුවාලයි CCTV
Gossip Lanka News විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලා ගොස් ඇති බව පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා, මේ වන විට විදෙස්ගතව සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'අවිෂ්ක' නැමැත්තා සමඟ සමීප සබඳතා පැවැත්වූ අයෙකු බවයි.

Gossip Lanka News වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

ආයතන
  • කළුබෝවිල2
  • ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය
  • කොට්ඨාස අපරාධ විමර්ශන කාර්ය
  • කළුබෝවිල ශික්ෂණ රෝහල
  • ශික්ෂණ රෝහලේ
  • ණි පාලම
  • ගල්
ස්ථාන
  • බෝධියවත්ත2
  • කළුබෝවිල
  • Colombo
  • මත්ද්
  • ගොඩ
  • ම්බ
යතුරු පද
  • කොහුවල4
  • වෙඩි4
  • හෙළිවෙයි2
  • ජාවාරම්කරුවෙක්
  • සංවිධානාත්මක
  • ප්‍රදේශවලදි
  • සිද්ධියකින්
  • පුද්ගලයාට
  • අනාවරණවී
  • අවිෂ්කගේ

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත

  • කොහුවල වෙඩි තැබීමට හේතුව හෙළිවෙයි!News First - සිංහල·23 Dec 2025
  • කොහුවල දී වෙඩි කෑ පුද්ගලයාට මත් ජාවාරම්කරුවෙක් සමඟ සබඳතා ඇති බව හෙළිවෙයිDasatha Lanka News·23 Dec 2025
  • කොහුවල සිදුවූ වෙඩි තැබීම් සම්බන්ධයෙන් විමර්ශනNews First - සිංහල·23 Dec 2025
සම්පූර්ණ වාර්තා