මූලාශ්‍ර 2ක්
අතුරුදන් ධීවරයින් සොයන මෙහෙයුම් පුළුල් කරයි
පේදුරුතුඩුව සහ කාර්ට්කෝවලම් ප්‍රදේශවලින් ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවරයින් 4 දෙනෙකු අතුරුදහන් වී ඇති බව පොලිසිය පවසනවා. පසුගිය 27 වන දින රාත්‍රී 11 ට පමණ බෝට්ටු දෙකකින් මුහුදු ගිය ධීවරයින් තවමත් වෙරළට පැමිණ නොමැති බවයි වාර්තා වන්නේ. ප්‍රදේශයේ ඇති වූ තද සුළං හේතුවෙන් ඔවුන් ගමන් කළ බෝට්ටු නැවත වෙරළට පැමිණීමට නොහැකි වන්නට ඇති බවට [...]
