GMOA අවසන් නිවේදනයක්.. තීරණය තව ටිකකින්..
පවතිනවෛද්‍ය වැඩවර්ජනය විසඳීමසඳහා සාකච්ඡා ආරම්භ කිරීමටඅද (06) පෙරවරු8.00 දක්වාසෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්දජයතිස්ස මහතාට අවසාන නිවේදනයක්නිකුත් කිරීමට රජයේ වෛද්‍යනිලධාරීන්ගේ සංගමය (GMOA)පියවර ගෙනඇත.රජයේ වෛද්‍යනිලධාරීන්ගේ සංගමයේ ලේකම්වෛද්‍ය ප්‍රභාත් සුගතදාසමහතා චෝදනා කර සිටින්නේ,වෛද්‍යවරුන්මතු කර ඇති ගැටලු සම්බන්ධයෙන්අර්ථවත් සංවාදයකට එළඹීමටඅමාත්‍යවරයා මෙතෙක් කැමැත්තක්දක්වා නොමැති බවයි.වෘත්තීයසමිති ක්
