මූලාශ්‍ර 2ක්
කතරගම සංවර්ධන කෙරෙන MODEL CITY DEVELOPMENT ඇරඹෙයි
Clean Srilanka වැඩසටහනට සමගාමීව කතරගම ආදර්ශ නගර සංවර්ධන ව්‍යාපෘතියේ (KATARAGAMA MODEL CITY DEVELOPMENT) පළමු අදියර ඇරඹේ. ඒ ඊයේ(13) වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍යය ආර්.එම්.ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි. නාගරික සංවර්ධන අධිකාරිය...
