මූලාශ්‍ර 3ක්
පෙම්වතා සමග සෝමාවතිය වැන්ද පෙම්වතිය මහ කැලයේ හුටපටයක
තම පෙම්වතා සමඟ සෝමාවතිය පුදබිම වැඳපුදා ගැනීමට ගොස් ආපසු එමින් සිටියදී අතුරුදහන් වූ 17 හැවිරිදි තරුණියක්, වන අලින් ඇතුළු වනසතුන්ගෙන් ගහන තඹාල මහ වනය මැද රැයක් පහන් කිරීමෙන් අනතුරුව දින දෙකකට ආසන්න කාලයකට පසු සූදානමින් සිටි පොලිස් මෙහෙයුමකින් සොයාගැනීම