මූලාශ්‍ර 4ක්
කිරිවෙහෙර විහාරාධිපති හිමි ගමන්ගත් මෝටර් රථය අනතුරට ලක් වෙයි
කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති, රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත කොබවක ධම්මින්ද හිමියන් ගමන් ගත් මෝටර් රථය මත්තල ප්‍රදේශයේදී අනතුරකට ලක්ව තිබෙනවා. ඊයේ (07) රාත්‍රියේ මත්තල පිවිසුම ආසන්නයේදී මාර්ගය හරහා සිටි මී ගවයෙකුගේ ගැටීමෙන්
