මූලාශ්‍ර 3ක්
නන්දන ගුණතිලක අපේ සටන් සගයෙක් නොවෙයි.. ඔහු මිය ගියේ ද්‍රෝහී කඳවුරක සිටියදී..- මාලිමා මන්ත‍්‍රී
අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතා තම පාර්ශවයේ සටන් සගයෙක් නොවන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දෙවානන්ද සුරවිර මහතා සඳහන් කරයි.නන්දන ගුණතිලක මහතා ඉතිහාසයේ යෝධයෙක් ලෙස සිටි අයෙක් බවද ඔහු පෙන්වා දෙයි.නමුත් ඔහු අභාවප්‍රාප්ත වී ඇත්තේ ද්‍රෝහී කඳවුරක් නියෝජනය කරමින් සිට බවද ඔහු කියා සිටියේ.මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර ලෙස ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.
