මූලාශ්‍ර 2ක්
‘ශ‍්‍රී ලංකාවේ වසංගත පැතිරෙනවා..’ ඇමරිකාවෙන් සංචාරකයන්ට තදින් දැනුම් දෙයි..
ශ්‍රී ලංකාව තුළ චිකන්ගුන්යා රෝගය පැතිරීමේ අවදානම සැලකිල්ලට ගනිමින්, ඇමරිකානු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයවිසින් මෙරට සඳහා දෙවන මට්ටමේ සංචාරක උපදේශනයක් නිකුත් කර තිබේ.මෙම නිවේදනය මගින් ශ්‍රී ලංකාවේ සංචාරය කරන පුද්ගලයින්ට "වැඩිදුර ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස"දැනුම් දී ඇත. මදුරුවන් මගින් බෝවන වෛරස් රෝගයක් වන චිකන්ගුන්යා රෝගය මේ වන විට අප්‍රිකාව, ඇමරිකාව, ආසියාව, යුරෝපය, කැරිබියන් මෙන්ම ඉන්දී
