ඩෙංගු මරණ 74 දක්වා ඉහළට
වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් මියගිය සංඛ්‍යාව 74ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් මියගිය සංඛ්‍යාව 74ක් දක්වා ඉහළ ගොස් තිබේ.
රෝගීන් 96,800ක් ඉක්මවයි මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 74ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙයි. දිවයින පුරා සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 96,847ක් ලෙස වාර්තා වන අතර, සැප්තැම්බර් මාසයේ මේ දක්වා පමණක් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 1,356කි. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර, එය සමස්ත රෝගීන්ගෙන් 21.27%ක ප්‍රතිශතයකි.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා