මූලාශ්‍ර 11ක්
ශිරාන් බාසික් සමග සබඳතා ගැන හිටපු නි. ඇමැති අරුන්දිකගෙන් ප්‍රශ්න කරයි
මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් නමැත්තා සමග සබඳතා පවත්වමින් විවිධ නීත්‍යානුකූල නොවන ක්‍රියාවන් සඳහා එම ජාවාරම්කරුට උදව් උපකාර කළ බවට චෝදනා එල්ලවී ඇති හිටපු නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතාගෙන් මධ්‍යම අපරාධ විම
