Update - වාද්දූවේ බස් අනතුරින් තුවාල ලැබූ එක් රියදුරෙක් ජීවිතක්ෂයට
වාද්දූව - මොරන්තුඩුව මාර්ගයේ මැලෑගම ප්‍රදේශයේ අද (24) උදෑසන සිදු වූ බස් අනතුරින් තුවාල ලබා සිටි එක් බස් රථ රියදුරෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. අදාළ රියදුරා බරපතළ තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පවත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අනතුරින් තුවල් ලැබූ අනෙක් බස් රථයේ රියදුරු ද මේ වනවිට පානදුර [...]
