ජාත්‍යන්තර බැදුම්කර දර්ශකයේ ඉහළ ප්‍රතිශතයක් ඇති රටවල් අතරට ශ්‍රි ලංකාව පැමිණෙයි
ශ්‍රී ලංකාව දේශීය මුදල් රාජ්‍ය බැඳුම්කර සඳහා වන ජේ.පී. මෝර්ගන්ගේ නවතම "GBI-EM Edge" දර්ශකයට ඉහළ ප්‍රතිශතයකින් ඇතුළත් කර තිබෙනවා. සැප්තැම්බර් 30 වැනිදා නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිත මෙම දර්ශකය මගින්...
