මූලාශ්ර 2ක්
මුහුද රළු වෙයි - වැස්ස වැඩි වෙයි - සුළඟ දැඩි වෙයි
ත්රිකුණාමලය සිට කන්කසන්තුරය, කල්පිටිය සහ කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්රදේශ සඳහා රළු මුහුදු ප්රදේශ පිළිබඳව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද (20) ප.ව. 04.30 ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට පෙ.ව. 01.
