මූලාශ්‍ර 2ක්
ක්‍රිකට් ආයතනයට එරෙහිව නුවන් තුෂාර ගොනුකළ පැමිණිල්ල ඉල්ලා අස්කර ගනී
2026 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇතුලු ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් තරගවලට සහභාගි වීමට හැකිවන පරිදි තමන් වෙත "විරෝධතා නොමැති බව" සඳහන් සහතිකය නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත බලකිරීමේ අනිවාර්ය අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර විසින් ගොනුකළ පැමිණිල්ල අද (23) කොළඹ දිසා අධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තා. මෙම [...]
