අල්ලස් සිද්ධියකට ඒ.එස්.පී සහ සැරයන්වරිය හසුවේ
අල්ලස් චෝදනා යටතේ සහකාර පොලිස් අධිකාරිවරයකු සහ පොලිස් සැරයන්වරියක ඊයේ (05) දහවල් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ නුවරඑළිය සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ සේවය කරන සහකාර පොලිස් අධික
