මූලාශ්‍ර 2ක්
ඊශ්‍රායල - ලෙබනන සටන් විරාමය දීර්ඝ කෙරේ - නායකයින් දෙපළ ළඟදීම ධවල මන්දිරය වෙත
ඊශ්‍රායල සහ ලෙබනන සටන් විරාමය සති තුනකින් දීර්ඝ කර ඇති බව ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඕවල් කාර්යාලයේ ඊශ්‍රායල සහ ලෙබනන් නිලධාරීන් අතර පැවති හමුවකින් පසුව Truth Social හි සටහනක ට්‍රම්ප් මේ බව පවසා තිබෙනවා. මේ අතර ට්‍රම්ප් සිය නිවේදනයේ පවසන්නේ උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් සහ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ද සහභාගී වූ [...]
