මූලාශ්‍ර 2ක්
සලේව නිරුවත් කර හැමෝම ඉදිරියේ ගුද මාර්ගය පරීක්ෂා කරලා - සලේගේ බිරිද කියයි
තම සැමියා වන සුරේෂ් සලේ මහතාව බලධාරීන් විසින් සම්පූර්ණයෙන්ම නිරුවත් කර, අනෙකුත් පිරිස් ඉදිරියේදී ඔහුගේ ගුද මාර්ගය පරීක්ෂා කිරීමට (Anal Inspection) පියවර ගෙන ඇති බව ඇය පවසා සිටී.
