දහස් සංඛ්‍යාත පිරිසකගේ සෝසුසුම් මැද හෙළ ගී රැජිණ දැයෙන් සමුගනී
දහස් සංඛ්‍යාත පිරිසකගේ සෝසුසුම් මැද හෙළ ගී රැජිණ දැයෙන් සමුගනී අභාවප්‍රාප්ත හෙළයේ ගීත කෝකිලාවිය කලාසූරී ලතා වල්පොලගේ නිසල දේහය බොරැල්ල පොදු සුසාන භූමියේදී භූමදානය කෙරුණා. ඒ ඇයගේ පවුලේ හිතවතුන්, කලාකරුවන් සහ දහස් සංඛ්‍යාත රසික පිරිසකගේ සෝසුන් මධ්‍යයේ යි. කොළඹ පුද්ගලික මල් ශාලාවක තැනපත් කර තිබූ ඇයගේ නිසල දේහය අද පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයට රැගෙන ආ [...]
