මූලාශ්‍ර 2ක්
FitsAir කොළඹ - ඩුබායි ගමන් නතර කරයි
මැදපෙරදිග ප්‍රදේශයේ හටගෙන ඇති නොසන්සුන්කාරී වාතාවරණය පදනම් කරගනිමින් කොළඹ සහ ඩුබායි අතර ක්‍රියාත්මක සිය ගුවන් ගමන් මෙහෙයුම් තාවකාලිකව නතර කිරීමට FitsAir සමාගම පියවර ගෙන තිබේ. පසුගිය සැප්තැම්බර් 6 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම තීරණය ක්‍රියාත්මක කර
