මූලාශ්‍ර 3ක්
2026 ජගත් ඕසෝන් දින ජාතික සැමරුම ගම්පහ දී
"ගෝලීය සිසිලනය සඳහා එක්ව ක්‍රියා කරමු" (Global Action for a Cooler Planet)යන තේමාව පෙරදැරි කරගනිමින් සංවිධානය කළ 2026 ජගත් ඕසෝන් දින ජාතික සැමරුම් උත්සවය ඊයේ (16) පෙරවරුවේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
