අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 3ක්9 Mar 2026

සමාජ මාධ්‍ය කැළඹූ යතුරුපැදිකරුවෙක් අත්අඩංගුවට..

- සමාජ මාධ්‍යයේ සංසරණය වූ වීඩියෝවකට අදාළව සැකකරුවෙකු නවගත්තේගමදී අත්අඩංගුවට ගෙන තිබේ.එම ප්‍රදේශයේම පදිංචි 19 හැවිරිදි පුද්ගලයෙකු එලෙස අත් අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේ ය.මාර්ගයේ ගමන් ගන්නා සෙසු වාහනවලට බාධාවන අයුරින්, තරුණයින් දෙදෙනෙකු ඉතා අපරීක්ෂාකාරී ලෙස යතුරුපැදියක් ධාවනය කරන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වුණි.එම වීඩියෝව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී , අදාළ යතුරුපැදිය ආණමඩුව - නවගත්තේගම මාර්ගයේ ආණමඩුව දෙසට ධාවනය කර ඇති බවට අනාවරණය වී ඇති බව පොලිසිය පැවසුවේ ය.ඒ අනුව නවගත්තේගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (08) පස්වරුවේ අදාළ යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇත.සැකකරු අද (09) දින ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.නවගත්තේගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

News First - සිංහල•9 Mar 2026
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

- සමාජ මාධ්‍යයේ සංසරණය වූ වීඩියෝවකට අදාළව සැකකරුවෙකු නවගත්තේගමදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව නවගත්තේගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (08) පස්වරුවේ අදාළ යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇත. නවගත්තේගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

ආයතන
  • නවගත්තේගම පොලිස්ස්ථානය2
  • මහේස්ත්‍රාත් අධිකරණය
  • මහේස්ත් රාත්
ස්ථාන
  • නවගත්තේගම4
යතුරු පද
  • ආණමඩුව2
  • අයුරින්අපරීක්ෂාකාරි
  • යතුරුපැදිකරුවෙක්
  • කණ්ඩායමක්විසින්
  • අත්අඩංගුවට
  • නොහික්මුණු
  • බයික්වලින්
  • යතුරුපැදිය
  • ගන්නාවාහන
  • යතුරුපඩිය

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත

  • බයික්වලින් මහ පාරේ යකා නටයි..Lanka C News·9 Mar 2026
  • මහ පාර බද්ධට ගත් නොහික්මුණු යතුරුපැදිකරු අත්අඩංගුවටDasatha Lanka News·9 Mar 2026
සම්පූර්ණ වාර්තා