මූලාශ්‍ර 2ක්
වරාය නගරයට Luxury නිවාස ව්‍යාපෘතියක් එයි - ආයෝජනය ඩොලර් මිලියන 112ක්
කොළඹ වරාය නගරයේ ප්‍රථම නේවාසික සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කරමින් තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. මෙරට ප්‍රමුඛතම විශේෂ ආර්ථික කලාපය නියාමන සූදානමක සිට සක්‍රීය පෞද්ගලික අංශයේ මෙහෙයුම්...
