උතුරු පළාතේ ප්‍රධානතම හා එකම ශික්ෂණ රෝහල වන යාපනය ශික්ෂණ රෝහලේ නවීන AI තාක්ෂණයෙන්ද සමන්විත අති නවීන කැතීටකරණ රසායනාගාර ඒකකය (Cath Lab) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ...
එම අවස්ථාවෙන් අනතුරුව අමාත්‍යවරයා යාපනය ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශය, ශල්‍යාගාර, හදිසි ප්‍රතිකාර ඒකකය, නේවාසික වාට්ටු, කෞතුකාගාරය, රසායනාගාර, CT ස්කෑන් ඒකකය සහ සංවර්ධන ව්‍යාපෘති ඇතුළු රෝහලේ ප්‍රධාන අංශ හා ඒකක රැසක් නිරීක්ෂණය කළ අතර, රෝගීන්ගේ සුවදුක් විමසා බැලීමටද කටයුතු කරන ලදී.
IRI News වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- නලින්ද ජයතිස්ස
- අමාත් ය
- ය හා
ස්ථාන- Anuradhapura2
- Mullaitivu2
- Badulla2
- Jaffna2
- Mannar2
- Northern Province
- ත් රිකුනාමලය
- Trincomalee
යතුරු පද- යාපනය2
- රෝහලට2
- කැත්2
- නවීන2
- තාක්ෂණයෙන්ද
- බුද්ධියෙන්
- රසායනාගාර
- කැතීටකරණ
- බලගැන්වූ
- පත්කළේය
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා