අම්බලන්ගොඩ, කුලීගොඩ ප්‍රදේශයේ නිවසක සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරක් මත ඇල්පිටිය කොට්ඨාස දුෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් එම වැටලීම සිදුකළ බවයි පොලිසිය පැවසුවේ. එහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 02යි ග්‍ර
අම්බලන්ගොඩ, කුලීගොඩ ප්‍රදේශයේ නිවසක සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 02යි ග්‍රෑම් 140ක්, කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සහ මත්ද්‍රව්‍ය කිරා මැන බැලීම සඳහා යොදාගත් තරාදියක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඒ අනුව සැකකරු බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.
Neth News වෙතින් සාරාංශගත කර ඇත
ආයතන- Sri Lanka Police2
- මහේස්ත්‍රාත් අධිකරණයට
- අම්බලන්ගොඩ පොලීසිය
ස්ථාන- අම්බලන්ගොඩ2
- ඇල්පිටිය2
- කුලිගොඩ2
- ඇල්පිටිය කොට්ඨාශ
- ගලගොඩවත්ත
- කුළීගොඩ
- බලපිටිය
යතුරු පද- අත්අඩංගුවට2
- සමග2
- මත්ද්‍රව්‍ය
- සැකකරුවෙකු
- ධීවරයෙකි
- ධීවරයෙකු
- වැටලීමක්
- කුලීගොඩ
- ග්‍රැම්
- සිදුකළ
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා