මූලාශ්ර 2ක්
විහාරමහදේවි උයනට පිහි දෙකක් අරං රෑ ආවෙ නළුවෙක්ද?
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් කොළඹ විහාරමහාදේවි උද්යානයේ පැවැත්වෙන සත්යග්රහ භූමියට ඊයේ (21) රාත්රියේ පැමිණි සැකකටයුතු පුද්ගලයෙකු හේතුවෙන් එම ස්ථානයේ යම් කලබලකාරී තත්ත්වයක් නිර්මාණය විය. කෙසේ වෙතත්, කුරුඳුවත්ත පොලීසිය විසින් වහ