අලුත්කඩේ නීතිඥයා අයිස් ගහද්දී අත්අඩංගුවේ
පිටකොටුව, කෙසෙල්වත්ත, සාංචිආරච්චිවත්ත ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකට අයත්, භාවිතයට නොගන්නා ගොඩනැගිල්ලක පහළ මහලේ කුප්පි ලාම්පුවක් දල්වාගෙන මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි නීතිඥයෙකු කෙසෙල්වත්ත පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (2